ප්‍රධාන පුවත්
යාවත්කාලීන: මිනිත්තු 34කට පෙරඅපරාධගම්පොළ දොරගල ප්‍රදේශයේ නිවසක් තුළදී තියුණු ආයුධයකින් පහරදී 38 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර, ඇයගේ පෙම්වතාද නිවස පිටුපස ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගැනීමේ අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වේ.
මූලාශ්‍රය: Gossip Lanka News
නවතම පුවත්
2026 නොවැම්බර් 3 වන දින පැවති එක්සත් ජනපද මැදවාර මැතිවරණයෙන් ඩිමොක්‍රටික් පාක්ෂිකයන් හමුවේ රිපබ්ලිකන් පක්ෂය ලැබූ දැවැන්ත පරාජයත් සමඟ, ඩොනල්ඩ් ට්‍රම්ප් ඉලක්ක කරගනිමින් අන්තර්ජාලය පුරා හාස්‍යජනක උපහාස රැල්ලක් නිර්මාණය වී තිබේ.
මූලාශ්‍රය: Gossip Lanka Newsතවදුරටත් කියවන්න කැලණිය විශ්වවිද්‍යාලයේ කාන්තා නේවාසිකාගාරයක අද (03) පෙරවරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ. කාමරය තුළ සිටි සිසුවියන්ගේ දේපළ සියල්ල ගින්නෙන් විනාශ වී ඇතත් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.
මූලාශ්‍රය: Gossip Lanka Newsතවදුරටත් කියවන්න හිටපු බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ වත්මන් මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගලගේ දේපළ හා වත්කම් සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ආරම්භ කිරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පියවර ගෙන ඇත.
මූලාශ්‍රය: Gossip Lanka Newsතවදුරටත් කියවන්න රෝහල් පරිපාලන කටයුතු වඩාත් කාර්යක්ෂම කරමින් ජනතාවට ගුණාත්මක සේවාවක් ලබා දීමේ අරමුණින් දිවයිනේ ප්‍රධාන පෙළේ රෝහල් පහක් සඳහා නව අධ්‍යක්ෂවරුන් පත් කර තිබේ.
මූලාශ්‍රය: Gossip Lanka Newsතවදුරටත් කියවන්න අයහපත් කාලගුණයත් සමග ධාවනය වෙමින් තිබූ දුම්රියක් මතට ගසක් කඩා වැටීම නිසා ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනයට බාධා සිදුව තිබේ.
මූලාශ්‍රය: Gossip Lanka Newsතවදුරටත් කියවන්න TIN අංකය මෙතෙක් ලබාගෙන නැති ජනතාවට නව බැංකු ගිණුම් විවෘත කිරීමට සහ වාහන ආදායම් බලපත්‍ර අලුත් කරගැනීමට තාවකාලික සහනයක් දීමට රජය තීරණය කර ඇත.
මූලාශ්‍රය: Gossip Lanka Newsතවදුරටත් කියවන්න නුවරඑළිය ප්‍රදේශයේ පවතින දැඩි ශීතලෙන් ආරක්ෂා වීමට කාමරය තුළ බාබක්‍යු උදුනක් දල්වාගෙන නින්දට ගිය යුවළක් විෂ වායුවක් ආඝ්‍රහණය වීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.
මූලාශ්‍රය: Gossip Lanka Newsතවදුරටත් කියවන්න ඡායාරූපරෝස සහ රන්වන් පැහැයෙන් හැඩගැන්වුණු සාම්ප්‍රදායික මංගල ඇඳුම්, එළිමහන් උද්‍යාන සහ බොල්ගොඩ ජලාශ්‍රිත පසුබිමක දිගහැරෙන සුන්දර දසුන් සමඟින් සමාජ මාධ්‍ය තුළ වැඩිපුරම කතාබහට ලක්වූ චරිතයක් බවට ඇය පත්ව සිටියි. ඒ, ජනප්‍රිය රංගන…
මූලාශ්‍රය: Gossip Lanka Newsඡායාරූප බලන්න