SECTION · CRIME

අපරාධ

අපරාධ, පොලිස් විමර්ශන සහ අධිකරණ පුවත්.

දෙවන විවාහයත් හරි ගියේ නැති තැන දිලානි මැරූ සමන් එල්ලිලා
ප්‍රධාන
අපරාධ

දෙවැනි විවාහයට හිටපු පෙම්වතියව නිවසේදීම මරා පෙම්වතාත් ගෙල වැලලාගෙන

ගම්පොළ දොරගල ප්‍රදේශයේ නිවසක් තුළදී තියුණු ආයුධයකින් පහරදී 38 හැවිරිදි කාන්තාවක් ඝාතනය කර, ඇයගේ පෙම්වතාද නිවස පිටුපස ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගැනීමේ අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වේ.

මූලාශ්‍රය: Gossip Lanka Newsතවදුරටත් කියවන්න

සියලු අපරාධ පුවත්

පුවත් 3 · පිටුව 1/1
අපරාධ

මත්ද්‍රව්‍ය වැටලීමකට ඇවිත් රන් මාලයයි විස්කියි අරන් ගියැයි පොලිසියට චෝදනා

මත්ද්‍රව්‍ය වැටලීමක් අතරතුර රුපියල් ලක්ෂ 24ක් වටිනා රන් මාලයක්, මුදල් සහ විස්කි බෝතල් සොරකම් කළ බවට බදුල්ල කොට්ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරින් පිරිසකට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

මූලාශ්‍රය: Gossip Lanka Newsතවදුරටත් කියවන්න
අපරාධ

මිනීමරු රාජ්‍යයක් බිහිවෙයි: විමල් වීරවංශගෙන් බරපතළ අනතුරු ඇඟවීමක්

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසන්නේ නව නීති සම්පාදනයන් හරහා මෙරට අත්තනෝමතික සහ ව්‍යවස්ථානුකූල ඒකාධිපතිත්වයක් බිහිවීමට ඉඩ ඇති බවයි.

මූලාශ්‍රය: Gossip Lanka Newsතවදුරටත් කියවන්න